Saturday, May 6, 2017
විහාර මහාදේවි පාර්ක්
ඇතුළු වීමේ දොරටුවේ සිට
පෙම් සයුරේ ගිලී කිමිද යන
නේකවිධි පෙම් ජෝඩු වෙති...
ගස් යට මුල් මත බෙන තුල
පෙම් රැඟුම් කාමයේ වෙස්ගති...
ආමි මාමගෙ විසිල් හඬනම්
නිතර නිතරම නාදදෙනු ඇති...
පුංචි දරුවන් පසෙකලා කෙලිකම්
දෑස් දල්වා බලයි මගෙ සකි...
යුග යුග ගෙනආ හෙල ගති
පෙනි පෙනී වල පල්ලටම යති...
අහෝ... විහාරමා දේවියනි
නුඹ මෙලොව සිටිය නම්
හනික නුඹේ නම වෙනස් කරනු ඇති...
*මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න*
Subscribe to:
Post Comments (Atom)
ඝන අඳුර රෑ ගලා එයි ලොවම පාළුවෙ ගිලී යයි ලොවේ දොරගුළු වැසී යනමුත් මහද කවුළු දොර නොම වැසෙයි කිමද ඒ යැයි නුඹ අසයි නුඹට අම...
-
ට ජ්මහල පිළිබද ලොව පුරා සිටින බහුතරයක් දන්නේ සාජහාන් රජතුමා විසින් සිය මිය ගිය ආදරණීය බිසවක වූ මුම්ටාස් වෙනුවෙන් සිය හැගීම ප...
-
සිංහලයන්ගේ සාම්ප්‍රදායික සටන් කලාවක් ලෙස සළකනු ලබන මෙය බෞද්ධ ආභාෂය ලද පුරාණ ශිල්පයක් සේ සැලකෙයි. මෙහි සැලකිය යුතු විශේෂිත ලක්ෂණයන් අත...

Shaaa.. Harima lassanai.......
ReplyDeleteLassana nirmanayak
ReplyDelete👍
DeleteVery nice
ReplyDelete😊
Deletesundara udyanaye asundara petikada,,,,,, creative work
ReplyDeleteඅහෝ... විහාරමා දේවියනි
ReplyDeleteනුඹ මෙලොව සිටිය නම්
හනික නුඹේ නම වෙනස් කරනු ඇති...
sahathika eththa.........