සොඳුරු බව සොරාගෙන
සුවඳ මල්ගොමු තුළින්
දකිනු බැහැ මිනිස්කම
දරුණු හදවත්වලින්...
කුරිරු වූ ලෝකයක
රුදුරු විසකටු තුළින්
සුවඳ විහිදී පිපෙන
රෝස මල නුඹ වෙයන්...
ලොවෙන් ගැරහුම්
කොතෙක් ලැබුණත්
නුඹේ ගමනට බැමි බැඳන්
ගව් සියක් දුර ඇවිද යන්නට
මගේ දෝණිට ඉඩ ලැබෙන්...
දෙවිඳුනේ එය ඉටුකරන්...
මගේ දෝණිට දිරි ලැබෙන්...
*මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න*
*මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න*
Godak lassanai eka..hithata wadinwa godk
ReplyDeleteGodak lassanai eka..hithata wadinwa godk
ReplyDeleteniyamai. thawa nirmana karanna shakthiya, dairya lebewa...............
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteGodak thanx hemotama...
ReplyDeleteYes indeed... wish of a father..
ReplyDeleteTrue words from a beloved father's heart.. composed well... all the best..
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteniyamai mcn
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteනියමයි.....
ReplyDelete